මගේ හද ගැස්ම

මගේ හද ගැස්ම

ජීවිතේ අත්විදින, හදවතට දැනෙන බොහෝ දේ වගේම, දන්න කියන හැමදේම ඔබත් එක්ක බෙදා ගන්නා සොදුරු ඉසව්ව.....

මහ සයුර වාගෙයි අපේ ආදරේ !!!

මහ සයුර වාගෙයි අපේ ආදරේ  !!!

ඉවරයක් නැති වැඩකටයුතු ගොන්නක් අතරෙ,සිතට නිදහසක් දැනෙන හැම මොහොතකම,ඔයා ගැන  මතකයන් මාව ආදරයෙන් ස්පර්ෂ කරනවා.ඒ වෙලාවට දැනෙන සතුට,ප්‍රබෝදය… හරිම පුදුමයි…. හැම මහන්සියක්ම,දුකක්ම මට අමතක වෙලා යනවා.“ඔයා මොනවා කරනවා ඇත්ද මේ වෙලාවෙ.” මම හිතින් ඔයා ලගටම එනවා.ඔයා දවල්ට කෑවද දන්නෙ නෑ.“කොච්චර කීවත් වෙලාවට කන බොන පුරුද්දක් නෑනෙ මේ කෙල්ලට.”ඒ වෙලාවට ඉබේම මගෙ අත යන්නෙ කොච්චර දුරක […]

Read More

ආදරය සහ විවාහයේ පැවැත්මේ රහස

ආදරය සහ විවාහයේ පැවැත්මේ රහස

කාලෙකට පස්සේ ඔන්න බ්ලොග් පැත්තට ආවා…. අද පුංචි කතන්දරයක් කියන්න තමයි යන්න…. එහෙනම් ඔන්න ළමායි දග නොකර කතන්දරේ අහන්න ඕනේ…. ඔන්න සීයෙකුයි ආච්චියෙකුයි ඉන්නවා.මේ දෙන්නා හරිම ආදරෙන් ජීවත් වෙන්නෙ.දෙන්නගෙම එකගතාවෙන් තමයි හැම දෙයක්ම වෙන්නෙ.

Read More

දෙසැම්බර් නිවාඩුව

දෙසැම්බර් නිවාඩුව

දෙසැම්බර් නිවාඩුවේදි අපේ ගෙදර අයට සීතල කාලයක් උනාට මම නම් හිටියෙ මා…………..ර  hot එකෙන්,මොකද මේ month එකේ මට exam පටන් ගත්තනේ…. ඒ කාලේ මොන පාඩම්ද,නිදා ගන්නමයි හිතුනේ……..ඒත් ඉතින් අම්මගෙ බරබරේ නිසා පාඩම් කලා.                    ඔන්න ඉතින් December 20 වෙනකොට exam ඉවර උනා.අප්පේ………..මම එදා නම් හිටියෙ ගොඩක් fun එකේ.  TV. බලන්න,games ගහන්න, songs අහන්න,‍films  බලන්න නිදහස […]

Read More

Lee Weatherly ගේ Child X – මා පිය සෙනෙහස

Lee Weatherly ගේ Child X – මා පිය සෙනෙහස අහිමි වූ දරුවෙකුගේ අනුවේදනීය කතාවක්…

Lee Weatherly ගේ Child X නම් කෘතිය මුදිතා හේරත් විසින් ”මං කාගේද?” යන මැයෙන් සිංහලයට පරිවර්තනය කර ඇත.මෑතකදී ඒ කෘතිය කියවීමේ අවස්ථාව මටත් ලැබුණි.පෙර මෙන් සාහිත්‍ය අසුරෙහිලා ගෙවන්නට විවේකයක් නොතිබුනද,යන එන අතරමගදී,දුම්රියේදී හෝ බසයේදී එවැන්නක් රස විදින්නට මම බෙහෙවින් ප්‍රිය කරමි.පෙර මෙන් සොයා බල පොත පත නොකියවුවද ,එවැන්නක් ලද විටෙක කාලය සාදාගෙන හෝ එය කියවීමට මම […]

Read More

ජීවිතේ මාවත..

ජීවිතේ මාවත..

බුමුතුරුනු මත හිදන්          එපා පොත් කියවන්න……….. රලු බොරලු මාවතක හිඳ          ජීවිතේ පොත කියවන්න………. මල් මාවතක් දිගේ   එපා පය ඔසවන්න……………  රත් වෙච්ච වැලි මගක ඔබේ පා ඔසවන්න………..  ජීවිතේ කිසි දිනෙක මලක් ලෙස නොසිතන්න………..  ඉවත් කර ආවරන එහි අරුත  දැන ගන්න……………              

Read More

ඇරබුම..

ඇරබුම..

පිනි පොද වැස්සක බින්දු එකතු කර ගඟකට ඇරබුම දුන්නම ගලන්නට හැක කන්දු බිම් යට කරගෙන බිදින්නට බැරි කිසි බැම්මකට…………………                                                    විසිරුනු මල් පෙති                                                                             එකට එකතු කර                                                    පිපෙන්න මලකට දුන්නම                                                                             සුවද ‍රැගෙන යන                                                     මල් මකරන්දය                                                                              සුවද දෙන්නෙ මුලු ලෝකයටම……………… ප.ලි. – බ්ලොග් ලෝකෙට නම් මම අලුත් ඔන්න.අද ඉදන් මගේ අදහසුත් “මගේ […]

Read More

නරුම බඹරිදු…

    පිපී තිබූන කුසුමක් දැක   බඹරෙකු ඒ වෙතට පැමිණ   වෙනකෙකු රොන් උරා ගොසින   කෙමිය සිදුරු කලබව දැන   අවුලාගෙන කෝප ගින්න   පිපෙනට නිසි කල් නොපිරුණ   පැණි නොව කෙමියද නොවැඩුන   මලට මුවා වෙලා තිබූණ   පොහොට්ටුවක් බදා වැළද   සිදුරු කළා නරුම ලෙසින…

Read More

තිත්තයි බොලන් මට

තිත්තයි බොලන් මට

ලියන්නට සිතුනාම   ලියවෙන අපුරුව   හිනියට ලිව්වාම   කන්නට ඇහැක් වෙයි රසට   ලුණු ඇඹුල් යෙදුවාම   රහයි හොද පදමටම   උපන් සියල්ල මෙලෙසින්මද   අගුණ කොළ මැල්ලුමක්   තිත්තයි බොලන් මට

Read More

සැනසෙන්න මේ හදට…

සැනසෙන්න මේ හදට…

නිර්මල මනස් කුහරය අභිබවා නැගෙන සියුම් වේදනා සලිත කොට මා දෙනෙත් ෙතත් කළා දෑස් අග ගලා විත් කදුළු කැට හඬ නැගෙන විටදි ලොවටම සැනසෙන්න මේ හඳට  කිසිත් නැත ලොවින් ලද  

Read More