WWDC17 – Apple සමාගමෙහි ලොව පුරා ව්‍යාප්තව සිටින විකාශකයන්ගේ සමුළුව

  Apple සමාගමෙහි 28 වෙනි  WWDC(World Wide Developer Conference) පසුගිය 5 වෙනිදා (ජුනි 5 2017) කැලිෆෝනියාවේ සැන් ජෝස් නගරයේ San Jose McEnery සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත් උනා. එහිදී විශේෂයෙන්ම Mac OS  සහ iOS සංවර්දනයේ යෙදෙන්නන් ආකර්ෂණය කරගන්නා නව්‍යතා වගේම අදහසුත් ඉදිරිපත් උනා.