මගේ හද ගැස්ම

මගේ හද ගැස්ම

ජීවිතේ අත්විදින, හදවතට දැනෙන බොහෝ දේ වගේම, දන්න කියන හැමදේම ඔබත් එක්ක බෙදා ගන්නා සොදුරු ඉසව්ව.....

ආදරය සහ විවාහයේ පැවැත්මේ රහස

ආදරය සහ විවාහයේ පැවැත්මේ රහස

කාලෙකට පස්සේ ඔන්න බ්ලොග් පැත්තට ආවා…. අද පුංචි කතන්දරයක් කියන්න තමයි යන්න…. එහෙනම් ඔන්න ළමායි දග නොකර කතන්දරේ අහන්න ඕනේ…. ඔන්න සීයෙකුයි ආච්චියෙකුයි ඉන්නවා.මේ දෙන්නා හරිම ආදරෙන් ජීවත් වෙන්නෙ.දෙන්නගෙම එකගතාවෙන් තමයි හැම දෙයක්ම වෙන්නෙ.

Read More

ඔහු සමග ඇය කවියෙන්…..

ඔහු සමග ඇය කවියෙන්…..

ඔන්න මම කාලෙකට කලින් ජංජාලෙ පැත්තේ පොඩි රවුමක් ගහද්දි අපෙ කවියෙකුයි කිවිදියකුගෙයි කවියෙන් යන අපූරු දෙබසක් හම්බුනා….කොහෙ තිබිල හමු උනාද කියල නම් මතක නෑ…. මේක රසවත්….ටිකක් විතර ශුංගාරාත්මකයි… එහෙනම් ඉතින් කියවලම බලන්නකෝ…. ඔයාලගෙ හිතට නැගුනු අදහසකුත් සටහන් කරලම යන්න….

Read More

නම් වානම්….

නම් වානම්….

ඔයාලට ඔයාලගේ ජිවිතේ හම්බෙන හැමෝම කතා කරන්නෙ ඔයාගේ උප්පැන්නෙ තියන නමින්ද නැනෙ…එක එක කාලෙට එක එක වයසට,යම් යම් සිද්දි නිසා ඔයාට එක එක විදියට කතා කරනවනේ..ඔය නමක් හැදෙන්න ඕන වෙන්නේ පුංචි දෙයක් විතරයි.හැබැයි ඒ හැදෙන නම් අතරේ ගොඩක් ආස කරන රසවත් නම් වගේම අප්‍රිය කරන මෙලෝ රහක් නැති නමුත් තියනවා නේද??? ඔන්න එහෙමනම් එක එක […]

Read More

පෙම් කෙලී

පෙම් කෙලී

    හායි සුදු…. කොහොමද මගේ රත්තරන්ට ??ඔයා අද හරිම ලස්සනයි පැටියෝ… ම්……හොදයි හොදයි…මොකද මම වෙනදට ලස්ස්සන නැද්ද?? අනේ මගේ පැටියට තරහ ගිහින් වගේ…ඔය වෙනදත් ලස්සනයි..අද ගොඩක් ලස්සනයි…තරහ ගියාම තවත් ලස්සනයි…. (නිකට මිරිකමින්) (අත ඉවතට කර ගස්සමින්) යන්න අනේ යන්න…ඔය හරිම නරකයි..මෙච්චර දවසක් ලගින්ම ඉදල මාව ගණන් ගත්තෙවත් නෑ නේද??හරි නරකයි..මම තරහම තරහයි…ඔයත් එක්ක … […]

Read More

කොට කලිසමෙන් දික් කලිසමට – ඉස්කෝලෙ ජිවිත

කොට කලිසමෙන් දික් කලිසමට – ඉස්කෝලෙ ජිවිතේ තෙවැන්න

ඔයාලට මතක ඇතිනෙ මීට ගොඩක් දවසකට කලින් මම මගේ ඉස්කෝලෙ ජිවිතේ ගැන ලිපි වගයක් ලිව්වා…ඒ සිද්දි දාමයේ ඉතුරු ටික මට ඔයාලට කියන්න බැරි උනානෙ.ඔන්න මම අද හිතුව තවත් කොටසක් ඔයාල හමුවෙ තබන්න.කලින් පොස්ට් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් බලාගන්නකෝ… ඉස්කෝල ජිවිතේ 1 ඉස්කෝලෙ ජිවිතේ 2 මෙන්න මෙහෙමයි ඉතින් කතාවේ ඉතුරු ටික…. ඔයාලට මතක ඇතිනෙ […]

Read More

►►ස්වාමි පුරුෂයන් විකිනීමට තිබේ◄◄

►►ස්වාමි පුරුෂයන් විකිනීමට තිබේ◄◄

නිව්යෝර්ක් නගරයේ අලුත් වර්ගයේ සාප්පුවක් විවෘත වුනා.මේ සාප්පුවෙන් කාන්තාවන්ට සැමියන් අලෙවි කල අතර කාන්තාවන්ට පැමින තමන් කැමති ආකාරයේ සැමියෙක් තෝරා මුදල් දී ඔහුව රැගෙන යාමේ හැකියාව තිබුනා. මෙම සාප්පුවට ඇතුල් වෙන දොර ලග සාප්පුවෙන් සැමියෙකු මිලදී ගැනීමේදී අනුගමනය කල යුතු උපදෙස් අඩංගු බෝඩ් එකක් එල්ලා තිබුනු අතර එහි තිබුනේ පහත උපදෙස්,•ඔබට මෙම සාප්පුවට ඇතුල් විය […]

Read More

ගෙඩි වනාහි…..

ගෙඩි වනාහි…..

කළ ගෙඩියක් තරම් ඔළු ගෙඩියේ අල ගෙඩියක් තරම් මොළ ගෙඩියක් ඇතැයි කීවද අප දන්නා කෙං ගෙඩියක් නැත.හැම ගහේම ගෙඩි තිබේ.ඒවා හැදෙන්නේ ඇට වලිනි.නමුත් කජු පුහුලන් ගෙඩියේ ඇටය හෙවත් කජු ගෙඩිය එලියේය.ගහක උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහකි.ඒ අන්නාසි ගෙඩිය නම වේ.අපේ රටේ ගෙඩි වෙද්දු වෙති.වායු ගෙඩි,සෙම ගෙඩි,කුරුලෑ ගෙඩි මෙන්ම ඉදිමුණු බඩ ගෙඩිද තිබේ. විසර ගෙඩි නමින් […]

Read More

මත්පැනින් තොර මංගල උත්සවය

මත්පැනින් තොර මංගල උත්සවය

ගොඩක් කාලෙකට පස්සෙ ඔන්න මම බ්ලොග් එක පැත්තේ අවා.2012 අව්රුද්දෙ පලවෙනි පොස්ට් එක…ඔන්න මේ ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන ප්‍රීතිමත් වසරක් වේවායි පතනවා හැමෝටම …අද මට කියන්න හිතුන පුංචි කතාවක් …කතාව කියවල බලන්නකෝ කොහොමද කියල…. ”ගුණදාස” යනු කන්තෝරුවේ සිටි ඉතාම ගුණ යහපත් පුද්ගලයාය. ඔහු මස් මාංශ අනුභවයෙන් තොරව දැහැමි ජීවිතයක් ගත කරන අයෙකි. […]

Read More

ප්‍රතිකාරය

ප්‍රතිකාරය

රෝගියාගේ අසනීපය උත්සන්නවී ඇති නිසා වෛද්‍යවරයාට දන්වා ඔහු කැදවාගෙන ඒමට කටයුතු කරනු ලැබිය .රෝගියා රෝහලක් කරා ගෙන යාමේ දුෂ්කරතාව සහ වඩාත් හොද  වෛද්‍ය සේවයක් ලබා ලබා ගණනු වස් මෙසේ වෛද්‍යවරයා නිවසට කැදවා ගැනීමට කටයුතු කෙරෙයි.             දැන්වූ පරිදි නියමිත වෙලාවට වෛද්‍යවරයා කැදවාගෙන ඒමට පියවර ගන්න ලදී.වෛද්‍යවරයා පැමිනෙන විට ඔහුගේ ප්‍රතිකාර කිරීම්  වලට අවශ්‍ය කරන වෛද්‍ය […]

Read More

සිරිත් මල්දම – Office Version

සිරිත් මල්දම – Office Version

ඇම්.ඇල්.සිල්වා ගුරු මුහන්දිරම් විසින් රචිත සිරිත් මල්දම නම් වූ,මිනිසෙකු විසින් සමාජයේ ජිවත් වීමේදී දත යුතු හොද සිරිත් විරිත් ඇතුලත් කාව්‍ය සංග්‍රහය අද සමාජයේ ජිවත් වන්නාවූ බොහෝ දෙනෙකු විසින් පරිහරණය නොකරන ලද්දකි.එම කාව්‍යන් අතරින් කිහිපයක් වත්මන් රැකියා ස්තානයකට උචිත වන පරිදි සැකසුවකි මේ……..

Read More