මගේ හද ගැස්ම

මගේ හද ගැස්ම

ජීවිතේ අත්විදින, හදවතට දැනෙන බොහෝ දේ වගේම, දන්න කියන හැමදේම ඔබත් එක්ක බෙදා ගන්නා සොදුරු ඉසව්ව.....

Dongle Unlock කරමු

Dongle Unlock කරමු

කොහොමද ඉතින් යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන තවත් දෙයක් ගැන.දැන් ගොඩක් දෙනෙක් අන්තර්ජලයට  පිවිසෙන්නෙ තමන්ගේ ඩොන්ගල් වලින්නෙ.ඒ සමහර ඩොන්ගල් අදාල අන්තර්ජාල සපයන ආයතනයට පමණක් සහය දක්වන විදියට හදල තියෙනවනෙ.ඒ කියන්නේ ලොක් කරලා තියෙනවනෙ.අද මං කියන්නම් ඒ ඩොන්ගල් එක ඕනෑම අන්තර්ජාල සපයන ආයතනයකින් සේවාව ලබා ගන්න සකසන්නේ කොහොමද කියල,කොටින්ම කිව්වොත් […]

Read More

Ad බ්ලොක් කරමු

Ad බ්ලොක් කරමු

කොහොමද ඉතින් යාලුවනේ… සතියකට විතර පස්සේ ඔන්න මම බ්ලොග් එක පැත්තේ ආවා… ලංකාවේ අපිට මහා ලොකු ස්පීඩ් ඉන්ටෙර්නෙට් නැහැනේ, අනික අපිට හම්බ වෙන ඩේටා ප්‍රරමානයත් සීමාසහිතයි.  අන්තර්ජාලයේ  තියන ගොඩක් වෙබ් අඩවි වල වෙළද දැන්වීම් දාලා තියනවා. ඉතින් අපේ ඉතා වටිනා ඉන්ටෙර්නෙට් ස්පීඩ් එක හා ඩේටා ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් මේ අපිට නොවටිනා වෙළද දැන්වීම් ලෝඩ් […]

Read More

යන යන තැන IDM….

යන යන තැන IDM….

ඔන්න අද මම බ්ලොගයට ගොඩ වුනේ පොඩි software එකක් දීල යන්න… අන්තර්ජාලයෙන් බොහොමයක් දේවල් බා ගන්න අය දන්නවනෙ IDM ( Internet Download Maneger ) එකේ තියන ප්‍රයෝජනය කොච්චරක්ද කියල.IDM එකෙන් ගොඩක් හොද වේගයකින් බා ගැනීමේ කටයුතු කරන්න පුළුවන්. දැන් ගොඩක් දෙනෙක් ලග ඔය කියන මෘදුකාංගයේ trail version එක හෝ crack කරපු වර්ෂන් එක ඇතිනෙ.නැති කෙනෙක් […]

Read More

Subtitel සමගින් චිත්‍රපට නරබමු…

Subtitel සමගින් චිත්‍රපට නරබමු…

අද මම ඔයාලට තවත් පුංචි දෙයක් අරන් අවා.ඔයාලා අන්තර්ජාලයෙන් බාගෙන Film බලනවනේ….එත් ඒවගේ subtitels නැතිව Film එක බලනකොට කිසි ගතියක් නෑ නේද??වෙලාවකට film එකේ මෙලෝ හසරක් තේරෙන්නේ නෑ නේද??? දැන් ඉතින් ඔයා මොකද කරන්නේ…අන්තර්ජාලයේ සෙව්මක් දාල subtitle බාගන්නවා නේද???අපොයි Film එකට හරියන Subtitle හොයන්න ඔයාට ගොඩක් මහන්සි වෙන්න උනා  නේද????ඔන්‍න‍ අයිත් එහෙම වෙන් නෑ……………..

Read More

පරිගණකයේ තිර කිහිපයකින් වැඩ කරන්න කැමතිද

පරිගණකයේ තිර කිහිපයකින් වැඩ කරන්න කැමතිද???

  ගොඩක් කලෙකට පස්සේ ආයිත් මම ඔන්න බ්ලොග් එක පැත්තේ අවා.පහුගිය දවස්වල පොඩි අව්ලක් ගිය නිසයි මේ පැත්තේ එන්න බැරි උනේ…..           මං අද ගෙනාවා මරු සොෆ්ට්වෙයා එකක් ඒකෙන් අපිට කොම්පියුටරේ ඩෙස්ක්ටොප් කිහිපයක් හදාගන්න පුලුවන්. ඕනෑම XP+ පරිගණකයක වැඩ කරන්න පුලුවන් වීමත්, පරිගණකයේ සම්පත් අඩුවෙන් භාවිතා කිරීමත් මෙහි ඇති විශේෂත්වයක්. බලන්න […]

Read More