මගේ හද ගැස්ම

මගේ හද ගැස්ම

ජීවිතේ අත්විදින, හදවතට දැනෙන බොහෝ දේ වගේම, දන්න කියන හැමදේම ඔබත් එක්ක බෙදා ගන්නා සොදුරු ඉසව්ව.....

ප්‍රේමයෙන් අතරමන්ව

ප්‍රේමයෙන් අතරමන්ව

එය තවත් එක් අගහරුවාදා දිනයකි. පැය තුන හතරක දේශනය අවසානයේ විඩාබර සිතත් ගතත් රැගෙන බසයට ගොඩ නැගුනේ හැකි ඉක්මනින් නිවස්නය බලා යන අරමුණෙනි. බසයේ වැඩි සෙනගක් නොවූ නිසාවෙන් පිටුපස දොරට යාබද අසුනක හරිබරි ගැසී හිද ගත්තේ ගමනාන්තය තෙක් සුව නින්දක් ලබනු රිසියෙනි. පුරුද්දටදෝ මෙන් මිනිත්තු කිහිපයක් ගත උන සැනින් නින්ද මා කරා ලං විය. කොපමන […]

Read More

සැබෑ ආදරය

සැබෑ ආදරය

එක එකා එක එක විදියට නිර්වචනය කරයි…. ආදරය වෙනස් වූ බැදීම් ඔස්සේ විවිධ අයුරින් විග්‍රහ කල හැක. වැඩිපුරම කතා කරන යොවුන් ආදරය රැල්ලට යන ආදරය ඇවිස්සෙන සුලු ආදරය ආධ්‍යාත්මික ආදරය යන ලෙසින් ප්‍රධාන වශයෙන් අර්ථ දැක්විය හැක. රැල්ලට යන ආදරය අමුතුවෙන් විග්‍රහ කල යුතු නැත. නිතර සමාජය තුල දැකිය හැක. ඇවිසෙන සුලු ආදරයද ඔබ දැක […]

Read More

නොකරපු වරදකට දඩුවම්

නොකරපු වරදකට දඩුවම්

ජීවිතේ ඔයා නොකරපු වරදකට දඩුවම්, චෝදනා විදලා තියෙනවද? කොතරම් දරුණු කායික දඩුවමක් උනත් වැඩියෙන්ම ඒ වෙලවට රිදෙන්නෙ හිත. කොච්චර ඔයා උත්සහ ගන්නවා ඇද්ද ඔයාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න. සමහර වෙලාවට කොච්චර උත්සහ කලත් වැඩක් නෑ වැරැද්ද තමන්ගෙ ගිණුමටයි එකතු වෙන්නෙ. ඒ වගේ වෙලාවක සාධරන ඉෂ්ට නොවුනු වෙලාවක කලබල වෙලා තවත් වැරදි කරන්න එපා. තමන්ගේ අතේ වරදක් […]

Read More

යලි අපි කුමට පහන් දල්වමුද

යලි අපි කුමට පහන් දල්වමුද

සැඩ සුළන් මැද අදුර නසන්නට අපි පහන් දැල්වීමු.. අපි කිසි දින නොසිතුවෙමු පහන් නිවන්නට මෙතරම් වැසි වැටේවියැයි කියා අමාරුවෙන් අටවාගත් කුඩයේ ශක්තියෙන් ඒ පහන් තවමත් නිරුපද්‍රිතය එහෙත් අදුරේම ලගින්නට ආස උන් මැද යලි අපි කුමට පහන් දල්වමුද?

Read More

උත්තේජනය නුබ

උත්තේජනය නුබ

වියලි හද තෙත බරිත කරනා උත්තේජනය නුබයි දුර ඉදන් අත වනන සිහිනයන් මට මවන සියොලගම කිතිකවන හදමඩල තුල රැදෙන නිසල මග සසල කල සිත පුරා පිනි ඉසින හිමිද අහිමිද නොදනි මම

Read More

ජිවිතේ මග හැරීම්

ජිවිතේ මග හැරීම්

දුවෙක් හරි පුතෙක් හරි ස්වාදීනව තීරණ ගන්න වයසට ආවහම එයාලා නොදැනුවත්වම දෙමවුපියන්ගෙන් ටිකක් හරි ඈත් වෙනවා. හැම ජීවිතයකම ලංවීම් ඈත් වීම් එමටයි. දෙමවුපියෝ කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මේ යතාර්ථයට මුහුනදෙන්න වෙනවා. ඒ අයම තමන්ගෙ ජීවිත දිහා ආපස්සට හැරිලා බැලුවොත් තේරේවි අම්මා, තාත්තගෙන් දැනුවත් හරි නොදැනුවත්ව හරි තමනුත් යම් යම් කාලවල ඈතට ගියපු බව. තරගකාරී,කාර්‍යබහුල ජීවන […]

Read More

සීයක පිං

සීයක පිං

මෙලොවෙන් පරලොවට යද්දි ගෙනියන්න පුලුවන් දෙයක් තියෙනවනම් ඒ ඉතින් පිං විතරමයි… ඉන්න තාක් කල් මොන තරම් සැප සම්පත් එක්ක ජීවත් උනත් අන්තිමට ඔය මොනම සම්පතක්වත් ගෙනියන්න පුළුවන් කමක් නෑනේ. පිං ගැන කියලා දෙන්න නම් නෙවෙයි ඉතින් ඔන්න හදන්නේ… පහුගිය දවසක town එකේදී අම්මයි මමයි සල්ලි වගයක් ගන්න ඕන වෙලා BOC එකට ගියපු වෙලේ bank එක […]

Read More