Mayakkam Enna – ජායාරුප ශිල්පයේ දැවැන්තයෙක් වීමට යන ගමනක්….

  ඔහු නමින් කාර්තික්.දෙමවුපියන් අහිමි ඔහුගේ එකම සිහිනය දැවැන්ත,දක්ෂ ජයාරූප ශිල්පියෙක් වීමයි….ඔහුට හැමදේටම ඉන්නෙ යාළුවන් කිහිප දෙනෙක් විතරයි.ඔහු තමන් ගත්තු ජයාරූප අරගෙන දන්න කියන හැම කෙනෙක් ලගටම යනව ඒ ජායාරුප වලට වටිනාකම් ලබා ගන්න.එත් ඒ හැම තැනකින්ම ඔහුට ලැබෙන්නෙ අවලාද,නින්දා පමණයි.     ඔහු එක් ජායාරුප ශිල්පයේ දැවැන්තයෙක් හමුවට යනවා.කාර්තික් කිහිප වරක්ම ඉල්ලා සිටිනවා ඔහුව […]