Lee Weatherly ගේ Child X – මා පිය සෙනෙහස අහිමි වූ දරුවෙකුගේ අනුවේදනීය කතාවක්…

Lee Weatherly ගේ Child X නම් කෘතිය මුදිතා හේරත් විසින් ”මං කාගේද?” යන මැයෙන් සිංහලයට පරිවර්තනය කර ඇත.මෑතකදී ඒ කෘතිය කියවීමේ අවස්ථාව මටත් ලැබුණි.පෙර මෙන් සාහිත්‍ය අසුරෙහිලා ගෙවන්නට විවේකයක් නොතිබුනද,යන එන අතරමගදී,දුම්රියේදී හෝ බසයේදී එවැන්නක් රස විදින්නට මම බෙහෙවින් ප්‍රිය කරමි.පෙර මෙන් සොයා බල පොත පත නොකියවුවද ,එවැන්නක් ලද විටෙක කාලය සාදාගෙන හෝ එය කියවීමට මම […]