Skip to main content

කොට කලිසමෙන් දික් කලිසමට – ඉස්කෝලෙ ජිවිත

කොට කලිසමෙන් දික් කලිසමට – ඉස්කෝලෙ ජිවිතේ තෙවැන්න

ඔයාලට මතක ඇතිනෙ මීට ගොඩක් දවසකට කලින් මම මගේ ඉස්කෝලෙ ජිවිතේ ගැන ලිපි වගයක් ලිව්වා…ඒ සිද්දි දාමයේ ඉතුරු ටික මට ඔයාලට කියන්න බැරි උනානෙ.ඔන්න මම අද හිතුව තවත් කොටසක් ඔයාල හමුවෙ තබන්න.කලින් පොස්ට් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් බලාගන්නකෝ… ඉස්කෝල ජිවිතේ 1 ඉස්කෝලෙ ජිවිතේ 2 මෙන්න මෙහෙමයි ඉතින් කතාවේ ඉතුරු ටික…. ඔයාලට මතක ඇතිනෙ […]

ඉස්කෝල ජිවිතේ -දෙවැනි දිගහැරුම

ඉස්කෝල ජිවිතේ -දෙවැනි දිගහැරුම

අද මම කියන්න හදන්නේ මගේ ඉස්කෝලේ ජිවිතේ ඉතිරි ටිකයි.වැඩි විස්තර ඕන නෑ කලින් පොස්ට් එක කියවපු අය නම් දන්නවනේ ඉතින් මම කියපුව.ඔන්න ඒක කියෙව්වේ නැත්නම් මෙතනින් බලාගන්නකො.අර එදා සර්ට හොරෙන් බත් කෑවට පස්සේ.ටික කාලෙකින්……….. අපි අට වසරත් pass කරලා ඔන්න ආව 9 වසරට.ඒ අව්රුද්දෙ අපේ ඉස්කෝලේ ටිකක් විතර ලොකු ප්‍රදර්ශනයක් තිබුන.මමයි,ඩිලානුයි,ජෙන්සයි එකතු වෙලා ඔය ප්‍රදර්ශනේට හොද […]

ඉස්කෝල ජිවිතේ …….ඇරබුම

ඉස්කෝල ජිවිතේ …….ඇරබුම

අම්බේ …..මේ දවස් ටික නම් අම්බානෙකට වැඩ තිබුන දවස් ටිකක්….අද තමයි පොඩි නිදහසක් ලැබුනේ .එකත් ඉතින් අපේ combined maths class එකේ sir ට පින් සිද්ද වෙන්න. අද අපේ ක්ලාස් එකේ sir ට හොදටම සනීප නෑ.ඒ නිසා අද ක්ලාස් කලින් ඉවර කළා.ටාර් ගාල ගෙදර අවේ අදවත් බ්ලොග් එක පැත්තේ ගිහින් බලන්න ඕන කියල හිතා ගෙන ඒ පැතුම නම් ඔන්න […]