මගේ හද ගැස්ම

මගේ හද ගැස්ම

ජීවිතේ අත්විදින, හදවතට දැනෙන බොහෝ දේ වගේම, දන්න කියන හැමදේම ඔබත් එක්ක බෙදා ගන්නා සොදුරු ඉසව්ව.....

Cloud Storage මදිද? මෙන්න එහෙනම් විසදුම

Cloud Storage මදිද? මෙන්න එහෙනම් විසදුම

සාමාන්‍යයෙන් දවසින් දවස දියුණු වෙන ලෝකේ, තාක්ෂණික නැබුරුව ඉතාමත් ඉහලයි. කබඩ් වල, සේප්පු වල පුරවපු ලිපි ගොනු Digital වෙලා අද තියෙන්නේ පරිගණකයේ. හැබැයි ඉතින් පරිගණකයට උනත් මේ දේවල් වෙනුවෙන් දරාගෙන ඉන්න, රැක ගන්න අමාරුවෙන අවස්ථාත් නැතුවම නොවෙයි. මෙහෙම හිතන්නකෝ, ඔයාගේ පරිගණකයේ තියෙන්නේ 500GB මතක ධාරිතාවක් තියෙන දෘඩ තැටියක් නම් මුළු ජිවිත කාලෙටම ඔය ඉඩ ප්‍රමාණය […]

Read More

WWDC17 – Apple සමාගමෙහි ලොව පුරා ව්‍යාප්

WWDC17 – Apple සමාගමෙහි ලොව පුරා ව්‍යාප්තව සිටින විකාශකයන්ගේ සමුළුව

  Apple සමාගමෙහි 28 වෙනි  WWDC(World Wide Developer Conference) පසුගිය 5 වෙනිදා (ජුනි 5 2017) කැලිෆෝනියාවේ සැන් ජෝස් නගරයේ San Jose McEnery සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත් උනා. එහිදී විශේෂයෙන්ම Mac OS  සහ iOS සංවර්දනයේ යෙදෙන්නන් ආකර්ෂණය කරගන්නා නව්‍යතා වගේම අදහසුත් ඉදිරිපත් උනා.

Read More

ෆේස්බුක් මුණේ දැලි ගෑවේ…. විනාඩි හතළිහකට

ෆේස්බුක් මුණේ දැලි ගෑවේ…. විනාඩි හතළිහකට වරක් ෆේස්බුක් සම්බන්ද අපරාධයක්!

දැනට ලෝකේ තියන බල සම්පන්නම හිත මිතුරු සේවය තමා ෆේස්බුක් කියන්නෙ.ඉතින් මේ ෆේස්බුක් හි ව්‍යාප්තිය එන්න එන්නම වැඩි වෙනව මිසක් අඩු වීමක් නෑ.අන්තර්ජාලය හැම රටකටම ව්‍යාප්ත වෙනව වගේම ෆේස්බුක් එකත් ව්‍යාප්ත වෙනවා.ඉතින් ඔය ව්‍යාප්තිය නිසාම පැන නගින ගැටළු රාශියක් තියෙනවා.ඒ ගැටළු පිලිබදවත්,ඒ සදහා ෆේස්බුක් බලධාරීන් ගන්නට යන ක්‍රියාමාර්ග ගැනයි මේ දැනුවත් කිරීම…. මීට මසකට පමණ […]

Read More

Dongle Unlock කරමු

Dongle Unlock කරමු

කොහොමද ඉතින් යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන තවත් දෙයක් ගැන.දැන් ගොඩක් දෙනෙක් අන්තර්ජලයට  පිවිසෙන්නෙ තමන්ගේ ඩොන්ගල් වලින්නෙ.ඒ සමහර ඩොන්ගල් අදාල අන්තර්ජාල සපයන ආයතනයට පමණක් සහය දක්වන විදියට හදල තියෙනවනෙ.ඒ කියන්නේ ලොක් කරලා තියෙනවනෙ.අද මං කියන්නම් ඒ ඩොන්ගල් එක ඕනෑම අන්තර්ජාල සපයන ආයතනයකින් සේවාව ලබා ගන්න සකසන්නේ කොහොමද කියල,කොටින්ම කිව්වොත් […]

Read More

1110 ෆෝන් එකේ Keypad lock අයින් කරමු

1110 ෆෝන් එකේ Keypad lock අයින් කරමු

ඔන්න අද මම ඔයාලට කියන්න අවෙ…ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන තවත් පුංචි කාරණයක්….ඔයාල දන්නවනේ Nokia 1110 ෆෝන් එක….එකේ Security Code දාල ලොක් කරාට වැඩක් වෙන්නේ නෑ.මොකද කිසිම කෝඩ් එකක් ගහන් නැතුව ඒ ලොක් අයින් කරන්න පුළුවන්..මම කියන්නම්කො කොහොමද ඒක  කරන්නේ කියල…

Read More

“CTRL + ALT + DEL “

“CTRL + ALT + DEL “

“CTRL + ALT + DEL “මෙහෙම කියපුවම පරිගණකය පරිශීලනය කරන ගොඩක් දෙනෙක් නම් මේක මොකක්ද කියන්න දන්නවා…නොදන්නා අයත් ඉන්නවනම් ඔන්න දැන ගන්නකො…. ඔන්‍න‍ ඔයා පරිගණකයේ ප්‍රෝග්‍රෑම් කිහිපයක වැඩ කරමින් ඉන්නවා.එක වරම මොකක් හෝ හේතුවක් නිසා පරිගණකය ස්ට්‍රක් වෙනවා එහෙමත් නැත්නම් හිර වෙනවා…දැන් මොකද කරන්නෙ පරිගනකය යතා තත්වයට එනකම් එහෙම්මම තියනවද????එහෙම උනොත් තව කොච්චර වෙලාවකින් යථා […]

Read More

4G:4 වෙනි පරම්පරාවේ ජංගම දුරකතන වල සැබැව

4G:4 වෙනි පරම්පරාවේ ජංගම දුරකතන වල සැබැව

මොකක්ද මේ 4G කියන්නේ ලංකාවට මේක ටිකක් අලුත් දෙයක්නේ…..එහෙනම් ඉතින් අපි මේ 4G ගැන ටිකක් දැන ගමුකො…..මොකද මේ අලුත් තාක්ෂණයත් එක්ක ඉදිරියට යන එකනේ වටින්නේ…..                                                   ජංගම දුරකථන මුල් අවදියේදී යොදා […]

Read More