Skip to main content

1110 ෆෝන් එකේ Keypad lock අයින් කරමු

1110 ෆෝන් එකේ Keypad lock අයින් කරමු

ඔන්න අද මම ඔයාලට කියන්න අවෙ…ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන තවත් පුංචි කාරණයක්….ඔයාල දන්නවනේ Nokia 1110 ෆෝන් එක….එකේ Security Code දාල ලොක් කරාට වැඩක් වෙන්නේ නෑ.මොකද කිසිම කෝඩ් එකක් ගහන් නැතුව ඒ ලොක් අයින් කරන්න පුළුවන්..මම කියන්නම්කො කොහොමද ඒක  කරන්නේ කියල…

ජංගම දුරකතනයෙන් සිංහල Unicode ලියමු…

ජංගම දුරකතනයෙන් සිංහල Unicode ලියමු…

ඔන්න මම ඔයාලට මීට කලින් පොස්ට් එකකදි කිව්වනෙ ජංගම දුරකතනයෙන් Unicode කියව ගන්න විදිය.ඔන්න ඒ ගැන නොදන්න කෙනෙක් ඉන්නවා නම් මෙතැනින් බලාගන්න. ඔයාගේ ජංගම දුරකථනය සාමාන්‍ය ජාවා වැඩ කරන දුරකතනයක් නම් Sinhala Unicode ලියන්න මෙච්චර කල ක්‍රමයක් තිබුනේ නැනේ.ඔන්න එහෙනම් අද ඉදන් ඔයාට ඔයාගේ ජංගම දුරකතනයෙන් Sinhala Unicode ලියන්නත් පුළුවන්.

ජංගම දුරකථනයෙන් යුනිකෝඩ් කියවමු.

ජංගම දුරකථනයෙන් යුනිකෝඩ් කියවමු.

                               අද සමාජයේ ගොඩක් දෙනෙක් කාර්යබහුලයි.ඒ කාර්යබහුලත්වයත් එක්කම ගොඩක් දෙනා තමන්ගේ අන්තර්ජාල පහුසුකම් පරිගනකයෙන් සපුරා ගන්නවාට වඩා තමන්ගෙ අ‍‍‌ත තිබෙන හුරුබුහුටි උපකරණය වන ජංගම දුරකතනයෙන් සපුරා ගන්න පෙළබෙනවා.නමුත් යුනිකෝඩ් භාවිතයෙන් ලියපු යමක් අනතර්ජාලයේ  සදහන්ව ඇති අවස්ථාවක  ඒ දේවල් කියව ගැනීමේ පහසු […]