Skip to main content

ප්‍රේමයෙන් අතරමන්ව

ප්‍රේමයෙන් අතරමන්ව

එය තවත් එක් අගහරුවාදා දිනයකි. පැය තුන හතරක දේශනය අවසානයේ විඩාබර සිතත් ගතත් රැගෙන බසයට ගොඩ නැගුනේ හැකි ඉක්මනින් නිවස්නය බලා යන අරමුණෙනි. බසයේ වැඩි සෙනගක් නොවූ නිසාවෙන් පිටුපස දොරට යාබද අසුනක හරිබරි ගැසී හිද ගත්තේ ගමනාන්තය තෙක් සුව නින්දක් ලබනු රිසියෙනි. පුරුද්දටදෝ මෙන් මිනිත්තු කිහිපයක් ගත උන සැනින් නින්ද මා කරා ලං විය. කොපමන […]