Image result for love awayකිති කැවී යන
හැගුම් අතරින්
ඔබ රුවම මට
පෙනෙනවා
දෙතොල් අතරින්
නැගී සිනා හඩ
නිතර මා හද
මවනවා
සසරෙ සැමදා
මගේ වෙන්නයි
පෙරුම් පිරුවද
සිතෙනවා
අනේ එනමුදු
නපුරු පාපෙක
කරුමයක්දෝ
දෙන්න දෙතැනක
හිදිනවා………………..