සාමාන්‍යයෙන් දවසින් දවස දියුණු වෙන ලෝකේ, තාක්ෂණික නැබුරුව ඉතාමත් ඉහලයි. කබඩ් වල, සේප්පු වල පුරවපු ලිපි ගොනු Digital වෙලා අද තියෙන්නේ පරිගණකයේ. හැබැයි ඉතින් පරිගණකයට උනත් මේ දේවල් වෙනුවෙන් දරාගෙන ඉන්න, රැක ගන්න අමාරුවෙන අවස්ථාත් නැතුවම නොවෙයි. මෙහෙම හිතන්නකෝ, ඔයාගේ පරිගණකයේ තියෙන්නේ 500GB මතක ධාරිතාවක් තියෙන දෘඩ තැටියක් නම් මුළු ජිවිත කාලෙටම ඔය ඉඩ ප්‍රමාණය […]
Monthly archives for June, 2017
සීයක පිං
මෙලොවෙන් පරලොවට යද්දි ගෙනියන්න පුලුවන් දෙයක් තියෙනවනම් ඒ ඉතින් පිං විතරමයි… ඉන්න තාක් කල් මොන තරම් සැප සම්පත් එක්ක ජීවත් උනත් අන්තිමට ඔය මොනම සම්පතක්වත් ගෙනියන්න පුළුවන් කමක් නෑනේ. පිං ගැන කියලා දෙන්න නම් නෙවෙයි ඉතින් ඔන්න හදන්නේ… පහුගිය දවසක town එකේදී අම්මයි මමයි සල්ලි වගයක් ගන්න ඕන වෙලා BOC එකට ගියපු වෙලේ bank එක […]