මහ සයුර වාගෙයි අපේ ආදරේ  !!!

ඉවරයක් නැති වැඩකටයුතු ගොන්නක් අතරෙ,සිතට නිදහසක් දැනෙන හැම මොහොතකම,ඔයා ගැන  මතකයන් මාව ආදරයෙන් ස්පර්ෂ කරනවා.ඒ වෙලාවට දැනෙන සතුට,ප්‍රබෝදය… හරිම පුදුමයි…. හැම මහන්සියක්ම,දුකක්ම මට අමතක වෙලා යනවා.“ඔයා මොනවා කරනවා ඇත්ද මේ වෙලාවෙ.” මම හිතින් ඔයා ලගටම එනවා.ඔයා දවල්ට කෑවද දන්නෙ නෑ.“කොච්චර කීවත් වෙලාවට කන බොන පුරුද්දක් නෑනෙ මේ කෙල්ලට.”ඒ වෙලාවට ඉබේම මගෙ අත යන්නෙ කොච්චර දුරක […]