Skip to main content

සුභ පණිවිඩයක් …..

සුභ පණිවිඩයක් …..

Good morning everybody i ‘m going to talk about …..නෑ නෑ ඕනේ නෑ ඉංගිරිසි මොකටද මෙච්චර කල් සිංහලෙන්නේ කෙටුවේ.අදත් සිංහලෙන්ම කොටන්නම්…අද වගේ දවසක සිංහලෙන් කෙටුවේ නැත්නම් කිසිම ගතියකුත් නෑ නේ… ඔන්න කට්ටිය දැන් බලනවා ඇති මොකක්ද මම මේ කියන්න යන සුභ පණිවිඩේ කියල.සමහරු නම් ඔන්න දැනටමත් දන්නවත් ඇති…ඔන්න එහෙනම් කියන්නයි යන්නේ හැමෝම හොද ළමයි වගේ […]

තවමත් මම ඔයාට ආදරෙයි….

තවමත් මම ඔයාට ආදරෙයි….

මම ඔයාට ගොඩක් ආදරය කළා.අදත් මම ඔයාට ආදරය කරනවා ඇති. මම ඔයාව මගේ කර ගන්න බලාපොරොත්තු වුනේ නැ.එත් මටත් නොදැනිම ඔයා මට ගොඩක් ලං උනා.ඔයා මටත් හොරා මගේ හදවත හොරකම් කළා. එත් මම මගේ ජිවිතේ තීරණ ගන්නෙ ගොඩක් හිතල මතල.ඒ නිසාම ඔයා ගැන හිතද්දී මට දැනුන ඔයාගෙයි මගෙයි නොගැලපීම් ගොඩක් තියන බව.මම තීරණයක් ගත්තා. ඔයා […]