Skip to main content

නම් වානම්….

නම් වානම්….

ඔයාලට ඔයාලගේ ජිවිතේ හම්බෙන හැමෝම කතා කරන්නෙ ඔයාගේ උප්පැන්නෙ තියන නමින්ද නැනෙ…එක එක කාලෙට එක එක වයසට,යම් යම් සිද්දි නිසා ඔයාට එක එක විදියට කතා කරනවනේ..ඔය නමක් හැදෙන්න ඕන වෙන්නේ පුංචි දෙයක් විතරයි.හැබැයි ඒ හැදෙන නම් අතරේ ගොඩක් ආස කරන රසවත් නම් වගේම අප්‍රිය කරන මෙලෝ රහක් නැති නමුත් තියනවා නේද??? ඔන්න එහෙමනම් එක එක […]

ගෙදර බුදුන් අම්මා ….

ගෙදර බුදුන් අම්මා ….

හෙට ලෝක මව්වරුන්ගේ දිනයයි. ලෝකේ හැම මනුශයෙක්ටම ඉතාම වැදගත් දිනයක්.මක් නිසාද යත් අපි හොමෝම මව් කෙනෙකුන්ට දාව උපන් බැවිනි.අප ඕපපාතිකයන් නොවෙමු.විශේෂයෙන් මවු ගුණ අගයන්නට දිනයක් නම් කර තිබිම එක්තරා ආකාරයක සතුටකි.එහෙත් මවුවරුන් ඇගයීමට ,මවු වරුන්ට සැලකීමට ,ගුණ ගැයුමට එදවසට පමණක් සිමා වීම කොහෙත්ම විය නොවුත්තකි. මෙලොව ඔබට වැඩියෙන්ම ආදරය කරන ඔබව රකින ,ඔබ ගැන සොයා […]

ලොකුම ආකර්ෂණය

ලොකුම ආකර්ෂණය

පළමුව සැමටම සුබ වෙසක් මංගල්ලයක් වේවායි පතමි!!! දාන මාන පින්කම් වල මෙන්ම ප්‍රතිපත්ති පුජාවේ යෙදෙමින්ද ඔබ වෙසක් සමරන්නට ඇත.වෙසක් දාට පමණක් නොව සැමදාටම එය එසේ වන්නේ නම් හොදය. ආකර්ෂණය වූ කලි මෙලොව බොහෝ දේට පාදක වූ ධර්මතාවයකි.ආකර්ෂණය යනු යම් වස්තුන් දෙකක අතර ඇතිවන දැඩි බැදියාවයි,එකිනෙකට සිදුවන දැඩි කැමැත්තයි.විටෙක එය දෙදෙනෙක් හෝ දෙපිරිසක් අතර ඇල්මෙහි ලා […]

පෙම් කෙලී

පෙම් කෙලී

    හායි සුදු…. කොහොමද මගේ රත්තරන්ට ??ඔයා අද හරිම ලස්සනයි පැටියෝ… ම්……හොදයි හොදයි…මොකද මම වෙනදට ලස්ස්සන නැද්ද?? අනේ මගේ පැටියට තරහ ගිහින් වගේ…ඔය වෙනදත් ලස්සනයි..අද ගොඩක් ලස්සනයි…තරහ ගියාම තවත් ලස්සනයි…. (නිකට මිරිකමින්) (අත ඉවතට කර ගස්සමින්) යන්න අනේ යන්න…ඔය හරිම නරකයි..මෙච්චර දවසක් ලගින්ම ඉදල මාව ගණන් ගත්තෙවත් නෑ නේද??හරි නරකයි..මම තරහම තරහයි…ඔයත් එක්ක … […]