Skip to main content

කොට කලිසමෙන් දික් කලිසමට – ඉස්කෝලෙ ජිවිත

කොට කලිසමෙන් දික් කලිසමට – ඉස්කෝලෙ ජිවිතේ තෙවැන්න

ඔයාලට මතක ඇතිනෙ මීට ගොඩක් දවසකට කලින් මම මගේ ඉස්කෝලෙ ජිවිතේ ගැන ලිපි වගයක් ලිව්වා…ඒ සිද්දි දාමයේ ඉතුරු ටික මට ඔයාලට කියන්න බැරි උනානෙ.ඔන්න මම අද හිතුව තවත් කොටසක් ඔයාල හමුවෙ තබන්න.කලින් පොස්ට් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් බලාගන්නකෝ… ඉස්කෝල ජිවිතේ 1 ඉස්කෝලෙ ජිවිතේ 2 මෙන්න මෙහෙමයි ඉතින් කතාවේ ඉතුරු ටික…. ඔයාලට මතක ඇතිනෙ […]

ආදරයයි පරිසරයයි…

ආදරයයි පරිසරයයි…

කොළ හැලෙන මේ මාරුතේ වැසි වැටෙනවද සීතලේ රතු රෝස මල් කිනිත්තේ කටු ඇනෙනවද ජිවිතේ තරම දැනේද සුමිතුරේ ජලය වාගේ ප්‍රේමයේ දවන එලිදෙන ගින්දරේ හුළු අත්ත අපිමද ප්‍රියේ…

කිරි ඉතිරේවා නව වසරේ!!!

කිරි ඉතිරේවා නව වසරේ!!!

ඔන්න ඉස්සෙල්ලම හැමෝටම ලැබුවාවූ සිංහල අලුත් අව්රුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සාමය සතුට පිරි සුබම සුබ අලුත්  අව්රුද්දක් වේවා!!!! කියල පතනවා… ඉතින් කොහොමද ???අවරුදු එහෙම සරුද??? ඇදුම් පැළදුම්,ගෙවල් දොරවල් අලුත් නොවුනත් ඔයාගේ හිත නැවුම් සිතිවිලි වලින් පිරිලා ඉතිරිලා නම් තියෙන්නේ ඔන්න ඔයා අලුත් අව්රුද්ද හොදට සමරනවා.මේ අව්රුද්දෙ හැමෝගෙම ප්‍රර්ථනා මල් පල ගැන්වේවා කියල මුළු හදවතින්ම පතනවා!!! […]

මට දෙන්න ඉඩක්…..

මට දෙන්න ඉඩක්…..

  සාගරය පිරෙන තෙක් හඩන්නට ඉඩ දෙන්න සැඩ සුළං හමන තෙක් සුසුමකට ඉඩ දෙන්න….. අසනි වර්ෂා මැද්දේ තෙමෙන්නට මට දෙන්න මඩ ගොහොරුවේ ඇවිද දුර යන්න ඉඩ දෙන්න….. මද්දහනෙ ගිනි අව්වේ දැවෙන්නට මට දෙන්න සීතලේ හිමිදිරියෙ පින්නකට ඉඩ දෙන්න….. නොසෙල්වෙන සිතක් මට හදාගන්නට දෙන්න ආත්මයේ මිහිරි සුව විදගන්න ඉඩ දෙන්න…..

Dongle Unlock කරමු

Dongle Unlock කරමු

කොහොමද ඉතින් යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන තවත් දෙයක් ගැන.දැන් ගොඩක් දෙනෙක් අන්තර්ජලයට  පිවිසෙන්නෙ තමන්ගේ ඩොන්ගල් වලින්නෙ.ඒ සමහර ඩොන්ගල් අදාල අන්තර්ජාල සපයන ආයතනයට පමණක් සහය දක්වන විදියට හදල තියෙනවනෙ.ඒ කියන්නේ ලොක් කරලා තියෙනවනෙ.අද මං කියන්නම් ඒ ඩොන්ගල් එක ඕනෑම අන්තර්ජාල සපයන ආයතනයකින් සේවාව ලබා ගන්න සකසන්නේ කොහොමද කියල,කොටින්ම කිව්වොත් […]