ඔන්‍න‍ යාලුවනේ අදත් මම ආවෙ ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන දෙයකුත් අරගෙන …..
ඔයාල ෆයිල් සයිස් එකෙන් වැඩි යම් ෆයිල් ටිකක් කාට හරි email කරල තියනවද???ෆයිල් සයිස් එක වැඩි වෙන්න වැඩි වෙන්න ඒ කාර්ය සදහා ගතවන කාලයත් වැඩියි නේද…දැන් මම කියල දෙන්නම් එහෙම වැඩි කාලයක් ගත නොවී කොහොමද ෆයිල් email කරන්නෙ කියල….

ඉස්සෙල්ලම ඔයා email කරන්න තෝර ගන්න ෆයිල් එක 5MB ට වඩා වැඩි වගේම 2GB  යන ප්‍රමාණයට සමාන හෝ අඩු විය යුතුයි .දැන් මෙන්න මේ සයිට් එකට යන්න.. .. https://www.filemail.com/ ගිහිල්ල …….  To:………………… From:………………… Message:……………. මෙටික ඔයාල දන්නවනේ පුරවන්න.දැන් file කියන තැනට ඔයාගෙ ෆයිල් එක දෙන්න .මතක තියා ගන්න ඒ ෆයිල් එක 5MB ට වඩා වැඩි වගේම 2GB  යන ප්‍රමාණයට සමාන හෝ අඩු විය යුතුයි..දැන් send  කරන්න …..
වැඩේ හරි නේද……එහෙනම් ඔන්න මම ගියා….ආයිත් දවසක එන්නම්කෝ….
මේක ඔයාට ප්‍රයෝජනවත් උනා නම් කොමෙන්ටුවකුත් දාලම යන්න අමතක කරන්න එපා….