Skip to main content

යන යන තැන IDM….

යන යන තැන IDM….

ඔන්න අද මම බ්ලොගයට ගොඩ වුනේ පොඩි software එකක් දීල යන්න… අන්තර්ජාලයෙන් බොහොමයක් දේවල් බා ගන්න අය දන්නවනෙ IDM ( Internet Download Maneger ) එකේ තියන ප්‍රයෝජනය කොච්චරක්ද කියල.IDM එකෙන් ගොඩක් හොද වේගයකින් බා ගැනීමේ කටයුතු කරන්න පුළුවන්. දැන් ගොඩක් දෙනෙක් ලග ඔය කියන මෘදුකාංගයේ trail version එක හෝ crack කරපු වර්ෂන් එක ඇතිනෙ.නැති කෙනෙක් […]

ටොරන්ට් බාන්න ලේසියි…

ටොරන්ට් බාන්න ලේසියි…

ඔන්න අද මම ඔයාලට කියන්න යන්නෙ තවත් වැදගත් වෙයි කියල හිතෙන යමක්.. torrent ගැන ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ..   ටොරන්ට් කිව්වම  හරි සිම්පල් දෙයක්නෙ.දැන් මං කියන්න යන්නෙ ටොරන්ට් ඊටත් වඩා සිම්පල් කරගන්න විධියක්…ඔන්න එහෙනම් දැනගන්නකො….

**** වල රහස බලමු

**** වල රහස බලමු

  ඔන්න අද මම ඔයාලට කියන්න යන්නෙ මෙන්න මෙහෙම දෙයක් ගැන ….. ගොඩාක් වෙලාවට අපිට මෙ **** වලින් පෙන්නන පාස්වර්ඩ් බලාගන්න,මාර ගේමක්දෙන්න ඔනෙ. ජාව ස්ක්රිප්ට් නම් තියනවා මෙ වැඩෙට. නමුත් එච්චර දිග කොඩ් එකක්මතක තියාගන්න අමාරුයිනෙ මේ ක්‍රමය හරිම පහසුයි ඒ වගේම ඕනෙම pc එකක (chrome තියෙන)password එකකට කරන්නත්පුලුවන්.මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ…..

ආදරයයි – මෛත්‍රීයයි

ආදරයයි – මෛත්‍රීයයි

“පෙබරවාරි 14” අද දවස ආදරය ගැන විශේෂයෙන් සදහන් වන දවසක් නේද. ”ආදරවන්තයන්ගේ දිනය” ඉංග්‍රීසියෙන් නම් “Valentine day” කියනවා අද දවසට…ඒ කොයි නමින් හැදින්වුවත් මගේ අදහස නම් ආදරය එක දවසකට පමණක් සිමා විය යුතු දෙයක් නෙමෙයි කියලයි. මටත් හිතුන අද වගේ දවසක ආදරය ගැන ටිකක් කතා කරන්න…

පළමු නිදහස් උළෙල සමරුවේ මෙහෙමයි.

පළමු නිදහස් උළෙල සමරුවේ මෙහෙමයි.

වර්ෂ 1948 පෙබරවාරි 04 වෙනි දින ශ්‍රී ලංකාවට අරුණ නැගුනේ නිදහසේ ආලෝකයත් සමගයි. එකසිය තිස් තුන් වසරක් බ්‍රිතානයන්ගේ විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව නිදහස් බිමක් වුයේ එදායි.මේ ඒ අයිතිහාසික දිනය ගැනයි. මිට දින කිහිපයකට පෙර 64 වෙනි නිදහස් උත්සවය අපි සමරුව.එම උත්සව මාලාවේ පළමු නිදහස් උත්සවය අපට අමතක කල නොහැකිය,එම දිනය මුළුමහත් ශ්‍රී ලංකාවටම විශිෂ්ට මෙන්ම […]

AVAST හි අප්ඩෙට්ස් බැකප් කරමු.

AVAST හි අප්ඩෙට්ස් බැකප් කරමු.

ඔන්න අද මම ඔයාලට කියන්න යන්නෙ avast virus guard එක පාවිච්චි කරන අයට ප්‍රයෝජනවත් දෙයක්… ඔයාල දන්නවනේ pc එක internet කනෙක්ට් කරපු ගමන් Avast ගාඩ් එක auto අප්ඩෙට් වෙනවා. අපි ඉතින් අප්ඩෙට් සෙටප් බාන්නෙ නැනෙ.. බාන්න ගියොත් සයිස් එක 40mb පන්නනවා. ඉතින් දැන් මෙහෙම කාලයක් update වෙලා නියෙමෙට තියෙද්දි හදිස්සියෙම pc එක format කරන්න උනොත්??ඔක්කොම […]

“CTRL + ALT + DEL “

“CTRL + ALT + DEL “

“CTRL + ALT + DEL “මෙහෙම කියපුවම පරිගණකය පරිශීලනය කරන ගොඩක් දෙනෙක් නම් මේක මොකක්ද කියන්න දන්නවා…නොදන්නා අයත් ඉන්නවනම් ඔන්න දැන ගන්නකො…. ඔන්‍න‍ ඔයා පරිගණකයේ ප්‍රෝග්‍රෑම් කිහිපයක වැඩ කරමින් ඉන්නවා.එක වරම මොකක් හෝ හේතුවක් නිසා පරිගණකය ස්ට්‍රක් වෙනවා එහෙමත් නැත්නම් හිර වෙනවා…දැන් මොකද කරන්නෙ පරිගනකය යතා තත්වයට එනකම් එහෙම්මම තියනවද????එහෙම උනොත් තව කොච්චර වෙලාවකින් යථා […]

Computer එකට කියලා කතා කරමුද??

Computer එකට කියලා කතා කරමුද??

අද මම ඔයාලට පොඩි දෙයක් දෙන්න යන්නෙ… මොකක්ද දන්නවද ඔයාලා computer එකට යම් කිසි වචනයක් type කරලා දුන්නාම ඒක computer එක විසින් ශබ්ද නගාකියවන පොඩි වැඩ කෑල්ලක්.

2 GB file එකක් ඕනෑම යාලුවෙකුට පහසුවෙන් e

2 GB file එකක් ඕනෑම යාලුවෙකුට පහසුවෙන් email  කරමු…..

  ඔන්‍න‍ යාලුවනේ අදත් මම ආවෙ ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන දෙයකුත් අරගෙන ….. ඔයාල ෆයිල් සයිස් එකෙන් වැඩි යම් ෆයිල් ටිකක් කාට හරි email කරල තියනවද???ෆයිල් සයිස් එක වැඩි වෙන්න වැඩි වෙන්න ඒ කාර්ය සදහා ගතවන කාලයත් වැඩියි නේද…දැන් මම කියල දෙන්නම් එහෙම වැඩි කාලයක් ගත නොවී කොහොමද ෆයිල් email කරන්නෙ කියල…. ඉස්සෙල්ලම ඔයා […]