මගේ හද ගැස්ම

මගේ හද ගැස්ම

ජීවිතේ අත්විදින, හදවතට දැනෙන බොහෝ දේ වගේම, දන්න කියන හැමදේම ඔබත් එක්ක බෙදා ගන්නා සොදුරු ඉසව්ව.....

►►ස්වාමි පුරුෂයන් විකිනීමට තිබේ◄◄

►►ස්වාමි පුරුෂයන් විකිනීමට තිබේ◄◄

නිව්යෝර්ක් නගරයේ අලුත් වර්ගයේ සාප්පුවක් විවෘත වුනා.මේ සාප්පුවෙන් කාන්තාවන්ට සැමියන් අලෙවි කල අතර කාන්තාවන්ට පැමින තමන් කැමති ආකාරයේ සැමියෙක් තෝරා මුදල් දී ඔහුව රැගෙන යාමේ හැකියාව තිබුනා. මෙම සාප්පුවට ඇතුල් වෙන දොර ලග සාප්පුවෙන් සැමියෙකු මිලදී ගැනීමේදී අනුගමනය කල යුතු උපදෙස් අඩංගු බෝඩ් එකක් එල්ලා තිබුනු අතර එහි තිබුනේ පහත උපදෙස්,•ඔබට මෙම සාප්පුවට ඇතුල් විය […]

Read More

ගෙඩි වනාහි…..

ගෙඩි වනාහි…..

කළ ගෙඩියක් තරම් ඔළු ගෙඩියේ අල ගෙඩියක් තරම් මොළ ගෙඩියක් ඇතැයි කීවද අප දන්නා කෙං ගෙඩියක් නැත.හැම ගහේම ගෙඩි තිබේ.ඒවා හැදෙන්නේ ඇට වලිනි.නමුත් කජු පුහුලන් ගෙඩියේ ඇටය හෙවත් කජු ගෙඩිය එලියේය.ගහක උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහකි.ඒ අන්නාසි ගෙඩිය නම වේ.අපේ රටේ ගෙඩි වෙද්දු වෙති.වායු ගෙඩි,සෙම ගෙඩි,කුරුලෑ ගෙඩි මෙන්ම ඉදිමුණු බඩ ගෙඩිද තිබේ. විසර ගෙඩි නමින් […]

Read More

ඔබේ පරිගණකය ගැහැනුද? පිරිමිද?

ඔබේ පරිගණකය ගැහැනුද? පිරිමිද?

මේ මොකක්ද යකෝ මේ හරුපෙ…මේක දැක්කම කෙනෙක්ට එහෙම හිතෙන්නත් පුළුවන්.ඒ කොහොම හිතුනත් කතාව මේකයි …මේක පොඩි විනෝදාත්මක වැඩක්.දැන් බලමු තමන් එක්ක දවසෙ වැඩි වෙලාව ඉන්න යන්තරේ ගෑනියෙක්ද පිරිමියෙක්ද නැත්තම් …… කියල දැනගන්න එක කෝකටත් හොඳයිනෙ, නැද්ද මං අහන්නෙ.. දැන් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නෙ…

Read More

Facebook වල හිස් post,comment දාමුද???

Facebook වල හිස් post,comment දාමුද???

ඔයාලා හැමදාම Facebook එකේ comment ඒ වගේම post එම දානවා නේද.හැබැයි කවදාවත් facebook එකේ හිස් post දාලා තියනවද.නැත්නම් හිස් comment දාලා තියනවද.ඔයාලා දැන් බලන්න comment box එකේ මුකුත් type කරන්නේ නැතුව comment එකක් දාන්න පුලුවන්ද කියලා.බෑ නේද.?එහෙනම් ඒක කරන හැටි බලමු. ඔයාලට කරන්න තියෙන්නෙ සුලු දෙයක්.ඔයාලා comment box එකට ගිහිල්ලා alt කී එක ඔබාගෙන 0173 […]

Read More

මත්පැනින් තොර මංගල උත්සවය

මත්පැනින් තොර මංගල උත්සවය

ගොඩක් කාලෙකට පස්සෙ ඔන්න මම බ්ලොග් එක පැත්තේ අවා.2012 අව්රුද්දෙ පලවෙනි පොස්ට් එක…ඔන්න මේ ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන ප්‍රීතිමත් වසරක් වේවායි පතනවා හැමෝටම …අද මට කියන්න හිතුන පුංචි කතාවක් …කතාව කියවල බලන්නකෝ කොහොමද කියල…. ”ගුණදාස” යනු කන්තෝරුවේ සිටි ඉතාම ගුණ යහපත් පුද්ගලයාය. ඔහු මස් මාංශ අනුභවයෙන් තොරව දැහැමි ජීවිතයක් ගත කරන අයෙකි. […]

Read More