ඔන්‍න‍ අද මම ඔයාලට කියනවා පොඩි ජොලි වැඩක්….අපි කව්රු කව්රුත් ආසයිනේ අපෙ මුණ ලෝකෙ ගොඩක් ප්‍රසිද්ද කෙනෙක්ගෙ මුණකට සමානයි කියල කව්රු හරි කියනවනම්.ඔන්න දැන් ඒක ඔයාලටම බලා ගන්න පුළුවන්.ඔයාගෙ මුණ කොයි වගේ ප්‍රසිද්ද අයට සමානද කියල.දැන් වැඩේ කරන්නෙ මෙහෙමයි….

ඉස්සෙල්ලම මෙන්න මේ ලින්ක් එකට යන්න…http://celebrity.myheritage.com/FP/Company/try-face-recognition.php New Picture

දැන් මේකෙ කියල තියන විදියට ඔයාගෙ  Face  එක හොදට පේන ෆොටෝ 1කක් මේකට  Upload කරන්න.දැන් පහලින් තියන  Run Face Recognition! යන්න තෝරන්න,ටික වෙලාවකින් ඔයාලට දිස්වේවි ඔයාගෙ රූපෙට සමාන ලෝක ප්‍රසිද්ද අය කව්ද කියල….

ජොලි නේද වැඩේ?????එහෙනම් ඔන්න මම ගියා……