Skip to main content

ජංගම දුරකතනයෙන් සිංහල Unicode ලියමු…

ජංගම දුරකතනයෙන් සිංහල Unicode ලියමු…

ඔන්න මම ඔයාලට මීට කලින් පොස්ට් එකකදි කිව්වනෙ ජංගම දුරකතනයෙන් Unicode කියව ගන්න විදිය.ඔන්න ඒ ගැන නොදන්න කෙනෙක් ඉන්නවා නම් මෙතැනින් බලාගන්න. ඔයාගේ ජංගම දුරකථනය සාමාන්‍ය ජාවා වැඩ කරන දුරකතනයක් නම් Sinhala Unicode ලියන්න මෙච්චර කල ක්‍රමයක් තිබුනේ නැනේ.ඔන්න එහෙනම් අද ඉදන් ඔයාට ඔයාගේ ජංගම දුරකතනයෙන් Sinhala Unicode ලියන්නත් පුළුවන්.

Subtitel සමගින් චිත්‍රපට නරබමු…

Subtitel සමගින් චිත්‍රපට නරබමු…

අද මම ඔයාලට තවත් පුංචි දෙයක් අරන් අවා.ඔයාලා අන්තර්ජාලයෙන් බාගෙන Film බලනවනේ….එත් ඒවගේ subtitels නැතිව Film එක බලනකොට කිසි ගතියක් නෑ නේද??වෙලාවකට film එකේ මෙලෝ හසරක් තේරෙන්නේ නෑ නේද??? දැන් ඉතින් ඔයා මොකද කරන්නේ…අන්තර්ජාලයේ සෙව්මක් දාල subtitle බාගන්නවා නේද???අපොයි Film එකට හරියන Subtitle හොයන්න ඔයාට ගොඩක් මහන්සි වෙන්න උනා  නේද????ඔන්‍න‍ අයිත් එහෙම වෙන් නෑ……………..