මගේ හද ගැස්ම

මගේ හද ගැස්ම

ජීවිතේ අත්විදින, හදවතට දැනෙන බොහෝ දේ වගේම, දන්න කියන හැමදේම ඔබත් එක්ක බෙදා ගන්නා සොදුරු ඉසව්ව.....

බිංදුවට යන ගමනක්

බිංදුවට යන ගමනක්

  ගණිතය කියපුවහම ඉතින් සමහර අයගෙ නම් මුහුණු මලානික වෙනව ඇති.ඒත් ඉතින් ඔය ගණිතය අපිට නැතිවම බෑ ඕං.මොනව දැන ගත්ෙත නැතත්,එකතු කරන්න,අඩු කරන්න,බෙදන්න,ගුණ කරන්න වගේ මුලික ගණිත කර්ම ටිකවත් දන්නෙ නැත්නම් අනාථයි තමා.ජිවිතේ අපි කරන බොහොමයක් කටයුතු ගණිතයත් එක්ක බැදී පවතිනවා.ඔය එකී මෙකී නොකී ගණිත කර්ම ඇරෙන්න ගණන්කාරයො කියල කටිටියකුත් ඉන්නවා.ඒත් එයාලා නම් මම මේ […]

Read More

පොඩි එවුන්ගෙ මොලේ තමයි මොලේ

පොඩි එවුන්ගෙ මොලේ තමයි මොලේ

ආ……………..ටික දවසකට පස්සෙ ඔන්න ආයිත් මම බ්ලොග් එකට පය ගැහුවා.මේ දවස ටිකේ නිවාඩුත් නිසා කරන්න විශේෂ වැඩකුත් නැති නිසා පොඩි රව්මක් දාන්න ගියා.පොඩි කිව්වට පොඩිමත් නෑ ඕං.ලොකු රව්මක්….. ලොකු රව්ම කැරකිලා ගෙදරට ආවට පස්සෙ උන සිද්දියක් මට කියන්න හිතුනා.ඔන්න එහෙනම් අහගන්නකෝ……. අපේ ගෙදරට පල්ලෙහා ගෙදර ඉන්නවා පුංචි මල්ලියෙක්.චුට්ටා තාම 1 වසරෙ.ඒත් මිනිහගේ වැඩ නම් 1 […]

Read More