Skip to main content

ජංගම දුරකථනයෙන් යුනිකෝඩ් කියවමු.

ජංගම දුරකථනයෙන් යුනිකෝඩ් කියවමු.

                               අද සමාජයේ ගොඩක් දෙනෙක් කාර්යබහුලයි.ඒ කාර්යබහුලත්වයත් එක්කම ගොඩක් දෙනා තමන්ගේ අන්තර්ජාල පහුසුකම් පරිගනකයෙන් සපුරා ගන්නවාට වඩා තමන්ගෙ අ‍‍‌ත තිබෙන හුරුබුහුටි උපකරණය වන ජංගම දුරකතනයෙන් සපුරා ගන්න පෙළබෙනවා.නමුත් යුනිකෝඩ් භාවිතයෙන් ලියපු යමක් අනතර්ජාලයේ  සදහන්ව ඇති අවස්ථාවක  ඒ දේවල් කියව ගැනීමේ පහසු […]

ප්‍රතිකාරය

ප්‍රතිකාරය

රෝගියාගේ අසනීපය උත්සන්නවී ඇති නිසා වෛද්‍යවරයාට දන්වා ඔහු කැදවාගෙන ඒමට කටයුතු කරනු ලැබිය .රෝගියා රෝහලක් කරා ගෙන යාමේ දුෂ්කරතාව සහ වඩාත් හොද  වෛද්‍ය සේවයක් ලබා ලබා ගණනු වස් මෙසේ වෛද්‍යවරයා නිවසට කැදවා ගැනීමට කටයුතු කෙරෙයි.             දැන්වූ පරිදි නියමිත වෙලාවට වෛද්‍යවරයා කැදවාගෙන ඒමට පියවර ගන්න ලදී.වෛද්‍යවරයා පැමිනෙන විට ඔහුගේ ප්‍රතිකාර කිරීම්  වලට අවශ්‍ය කරන වෛද්‍ය […]

Windows 7 වලදී User Account වල භාවිත කා

Windows 7 වලදී User Account වල  භාවිත කාලය සීමා කිරීම.

ඔබටත් තියෙන්නේ පොදුවේ භාවිත කරන පරිගණකයක්ද?එහෙම උනාම ඉතින් අනෙක් අයත් ඔබේ පරිගනකයේ ඔබේ වටිනා දත්ත ප්‍රයෝජනයට ගන්නවනේ.සමහර විට ඒ දේ වෙන යමෙක්  දැන නොගත යුතු දෙයක් වෙන්ඩත් පුළුවන්නේ.තවත් විටෙක ඔබේ දරුවන් නිතරම පරිගණකයේ එල්බ ගෙන සිටීම ඔබට වලක්වා ගන්න ඕනද.මේ ඔක්කොම ඔයා පරිගණකය ලගම හිටියනම් ගැටළුවක් නැතුව කරන්න තිබුන එත් ඔබට නිතරම පරිගණකය ලගටම වෙලා ඉන්න පුලුවන්ද.බෑනේ..තව […]