Skip to main content

ඉස්කෝල ජිවිතේ -දෙවැනි දිගහැරුම

ඉස්කෝල ජිවිතේ -දෙවැනි දිගහැරුම

අද මම කියන්න හදන්නේ මගේ ඉස්කෝලේ ජිවිතේ ඉතිරි ටිකයි.වැඩි විස්තර ඕන නෑ කලින් පොස්ට් එක කියවපු අය නම් දන්නවනේ ඉතින් මම කියපුව.ඔන්න ඒක කියෙව්වේ නැත්නම් මෙතනින් බලාගන්නකො.අර එදා සර්ට හොරෙන් බත් කෑවට පස්සේ.ටික කාලෙකින්……….. අපි අට වසරත් pass කරලා ඔන්න ආව 9 වසරට.ඒ අව්රුද්දෙ අපේ ඉස්කෝලේ ටිකක් විතර ලොකු ප්‍රදර්ශනයක් තිබුන.මමයි,ඩිලානුයි,ජෙන්සයි එකතු වෙලා ඔය ප්‍රදර්ශනේට හොද […]

වින්ඩෝස් බූට් තිරය සගවා පරිගණකය බූට් වෙන

වින්ඩෝස් බූට් තිරය සගවා පරිගණකය බූට් වෙන වේගය වැඩි කර ගනිමු.

ඔයාලට මොකක් හරි  හදිස්සි වැඩක් කර ගන්න පරි ගණකය ක්‍රියාත්මක කර ගන්න උනොත්.පරිගණකය නිවැරදිව ක්‍රියාත්මක කර ගන්න ටිකක වෙලා යනව නේද.වින්ඩෝස් splash තිරය දර්ශනය වෙලා හරියට පරිගණකය ඕන් වෙනකම් බලන් ඉන්න වෙනවනේ. මෙන්න ඒකට පොඩි විසදුමක්.splash තිරය දර්ශනය නොවී පරිගනකය ක්‍රියාත්මක කරගන්න මෙයින් පුළුවන් වේවි.ලොකු වේගයක් ලබා ගන්න බැරි උනත් හදිස්සි වේලාවකදී තප්පර දෙක තුනත් වටිනවනේ…… […]

සිරිත් මල්දම – Office Version

සිරිත් මල්දම – Office Version

ඇම්.ඇල්.සිල්වා ගුරු මුහන්දිරම් විසින් රචිත සිරිත් මල්දම නම් වූ,මිනිසෙකු විසින් සමාජයේ ජිවත් වීමේදී දත යුතු හොද සිරිත් විරිත් ඇතුලත් කාව්‍ය සංග්‍රහය අද සමාජයේ ජිවත් වන්නාවූ බොහෝ දෙනෙකු විසින් පරිහරණය නොකරන ලද්දකි.එම කාව්‍යන් අතරින් කිහිපයක් වත්මන් රැකියා ස්තානයකට උචිත වන පරිදි සැකසුවකි මේ……..

නිව්ටන්ගේ නියම

නිව්ටන්ගේ නියම

ඔයාල හැමෝම වගේ අහල ඇතිනේ නිව්ටන්ගේ නියම ගැන ඒ ගැන මම අමුතුවෙන්  කියන්ඩ දෙයක් නැනේ….. සර් අයිසැක් නිව්ටන් කියන්නේ අපේ විද්‍යාත්මක ක්ෂේත්‍රයට විශේෂ මෙහෙයක් කරපු පුද්ගලයෙක්.ඒක අවිවාදයෙන් තොරව පිලි ගත යුතු කරුණක්….  ඒ නිව්ටන් නියම ආදරය සමග සැසදෙන්නේ කොයි විදියටද කියල ඔන්න බලාගන්න……….      

ප්‍රති උපකාර

ප්‍රති උපකාර

අපේ ගොඩක් විද්‍යාඥයන්,පර්යේෂකයන් ,ඇතැම් ලේකකයන් මෙන්ම ගොඩක් කළා කරුවොත් බොහෝවිට තමන්ගේ හිසේ කෙස් නොකපා වැඩෙන්නට සැලැස් වුහ.ඇතැම් අය සිය රැවූලද දිගට වැවුහ.ඇත අතීතයේදී නම් කෙස් කැපීම්, රැවුල් බෑම සිදු කලේ නැත. එහෙත් මතු සදහන් කල අය එලෙස සිය කෙස් වැඩෙන්නට ඉඩහලේද,රැවුල් වැඩෙන්නට ඉඩ තැබුවේද තමන්ගේ කාලය ඒ වෙනුවෙන් වැය කිරීම අනවශ්‍ය දෙයක් යයි සිතුනු නිසා වෙන්ය. […]

ඉස්කෝල ජිවිතේ …….ඇරබුම

ඉස්කෝල ජිවිතේ …….ඇරබුම

අම්බේ …..මේ දවස් ටික නම් අම්බානෙකට වැඩ තිබුන දවස් ටිකක්….අද තමයි පොඩි නිදහසක් ලැබුනේ .එකත් ඉතින් අපේ combined maths class එකේ sir ට පින් සිද්ද වෙන්න. අද අපේ ක්ලාස් එකේ sir ට හොදටම සනීප නෑ.ඒ නිසා අද ක්ලාස් කලින් ඉවර කළා.ටාර් ගාල ගෙදර අවේ අදවත් බ්ලොග් එක පැත්තේ ගිහින් බලන්න ඕන කියල හිතා ගෙන ඒ පැතුම නම් ඔන්න […]